Saturday, April 20, 2024

General line - 0115112241

ජපනයේ අගමැතිව හදිසියේ රෝහල් ගත කෙරේ




ජපානයේ අග‍්‍රාමාත්‍ය ෂිංසෝ අබේ ටෝකියේ අගනුවර පිහිටි රෝහලකට ඇතුළත් වී තිබෙනවා.

කිසියම් පරීක්ෂණයක් සඳහා අග‍්‍රාමාත්‍යවරයා මෙලෙස රෝහල්ගත කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

එහෙත්, අග‍්‍රාමාත්‍යවරයා මෙලෙස හදිසියේ රෝහල්ගත විමට හේතුව කුමක්ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණ කර නැහැ.

ජපන් රජයේ ආරංචි මාර්ග පවසන්නේ අග‍්‍රාමාත්‍ය ෂිංසෝ අබේ රෝහල්ගතව ඇත්තේ බරපතල තත්ත්වයක් හේතුවෙන් නොවන බවයි.