Friday, April 19, 2024

General line - 0115112241

අපේ ගම්වල නම් ගැන පුරාවිද්‍යා ඇසින්



මෙරට ඉපැරණි ගම්මානවල නම් යෙදී ඇති ආකාරය සම්බන්ධයෙන්, ඊයේ (17) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

එම වැඩසටහනේදී අදහස් දැක්වූයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේවයි.

(මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්)