Wednesday, April 24, 2024

General line - 0115112241

වත්මන් රජය සතු උපක්‍රම



පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් යටතේ විදේශ සංචිත කළමණාකරණය සඳහා උපක‍්‍රමික එළඹුමක් වත්මන් රජය සතු බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

ඊයේ (18) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.