Thursday, April 25, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාවක් සැකසීමට පෙර සියලු පක්ෂවලත් මතය විමසන්නැයි රාජ්‍ය ඇමතිවරයෙක් කියයි



ජනතා මතය සහ සියළු පක්ෂවල මතය විමසා නව ව්‍යවස්ථාවක් සැකසිය යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (19) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවනය කළ හැකියි.