Friday, April 26, 2024

General line - 0115112241

රැකියාව කුමක් වුවත් එය සතුටින් කිරීමයි වැදගත්



රැකියාව කුමක්වුවත්, එය සතුටින් සිදුකිරීම සහ ඉන් අපේක්ෂා කරන දේ වැදගත් බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (20) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනට එක්වෙමින්. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.