Friday, April 19, 2024

General line - 0115112241

දැන් උදා වී ඇති යුගය ගැන පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව කළ පැහැදිළි කිරීම



දැන්  උදා වී ඇත්තේ නිර්මාණාත්මකව සිතන මිනිසුන්ගේ යුගය බව පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ඔහු ප‍්‍රකාශ කලේ තවදුරටත් කටපාඩම් කිරීමේ අධ්‍යාපන ක‍්‍රමය රටට නොගැලපෙන බවයි.

පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මෙම අදහස් පළ කළේ ඊයේ (24) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර වැඩසටහනට එක් වෙමින්.  

එහිදී ඉතිහාසය පාසල් දරුවන්ට ඉගැන්විය යුතු ක‍්‍රමය සම්බන්ධයෙන්ද අදහස් පල කෙරුණා. 

පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව සහභාගී වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.