Wednesday, April 24, 2024

General line - 0115112241

ජීවිතයට සබඳතාවල ඇති වැදගත්කම



ජීවිතයට සබඳතාවල ඇති වැදගත්කම පිළිබඳව ඊයේ (27) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.  

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය යි. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.