Thursday, March 28, 2024

General line - 0115112241

සෙල්ලිපියක් පිළිබඳ කළ අනාවරණය



මොණරාගල ප‍්‍රදේශයේ සිදුකෙරුණු පුරාවිද්‍යා කැනීම්වලදී දුටුගැමුණු රජතුමාගේ සේනාපතියෙකු වූ පුස්සදේවගේ දියණිය විසින් කරවූ සෙල්ලිපියක් පිළිබඳ අනාවරණ වූ බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ඔහු ඒ බව අනාවරණ කළේ ඊයේ (07) රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර වැඩසටහනට එක් වෙමින්. 

(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් හිස්ටි‍්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)