වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලාවන්වල විෂය නිර්දේශයන් අලූත් කිරීම ආරම්භ කර ඇති බව එම අධිකාරියේ සභාපති දමිත් වික‍්‍රමසිංහ පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (08) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින්.
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති නලින් ගම්ලත් ද මෙම වැඩසටහන එක්වුණා.
ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here