Friday, March 29, 2024

General line - 0115112241

Neth Fm Balumgala | ශ්‍රී ලංකා පොලිසියේ ඇත්ත නැත්ත | 2020-09-10




Neth Fm Balumgala | ශ්‍රී ලංකා පොලිසියේ ඇත්ත නැත්ත | 2020-09-10

ශ්‍රී ලංකා පොලිසියේ 154 වන වර්ෂ පුර්ණය ඉකුත් 3වනදාට යෙදී තිබුණා. කෙසේ වෙතත් ශ්‍රිලංකාවේ පොලිස් කාර්ය ආරම්භ වී දැන් වසර 221ක් ඉක්ම ගොස් තිබෙනවා මෙම කාලය පුරා ශ්‍රී ලංකා පොලිසියට අනියුක්ත නිලධාරීන් රට වෙනුවෙන් සිය සේවය ඉටු කරමින් සිටින්නේ වරෙක පැසසුම්ද තවත් වරේක ගරයුම්ද ලබමින් ඒ පිලිබදව විමසා බැලෙමින් කෙරෙන සවිස්තරාත්මක ඇත්ත නැත්ත හෙළිකිරීමක් මේ