Thursday, March 28, 2024

General line - 0115112241

Neth Fm Balumgala | නඩු මග යන්නෝ වැනසෙන්නෝ | 2020-09-11




Neth Fm Balumgala | නඩු මග යන්නෝ වැනසෙන්නෝ | 2020-09-11

මහජන පරමාධිපත්‍ය කුළුණු තුනක් මත පිහිටා තිබෙනවා. ඒ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යි. ව්‍යවස්ථාදායකය විසින් නීති පනවනු ලබන අතර විධායකය නීති ක්‍රියාත්මක කරනවා. නීති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රශ්න විසඳාගැනීම සඳහා යා යුත්තේ අධිකරණයටයි. එහෙත් ඇතැම් විට අධිකරණයට යාම ම ප්‍රශ්නයක් බව බොහෝ දෙනාගේ අදහස වී තිබෙනවා. අධිකරණ පරිශ්‍රයන්හි සහ අධිකරණ ශාලාවන්හි ඇති අඩු පහසුකම්, අධිකරණ කාර්ය පටිපාටීන් වල සිදුවන ප්‍රමාදයන් ඊට ආසන්නම හේතු බවයි. නෙත් Fm බැලුම්ගල කළ ගවේෂණයේදී හෙළි වුණේ.

ඒ ඇසුරෙන් කළ කළ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන පහතින් සම්පූර්ණයෙන් අහන්න.