Tuesday, September 22, 2020

General line - 0115112241

'නාමල්-ලිමිනි' කැඳැල්ලට ආ අලුත් සාමාජිකයා

3602Views


 


 

 

 

නාමල් සහ ලිමිනි ගේ කැඳැල්ලට අලුත් සාමාජිකයෙකු එකතු වී තිබෙනවා.

සිය විවාහ සංවත්සර දිනය යෙදී තිබූ දිනයේම පුතෙකු සිය කැඳැල්ලට එකතු වීම ගැන ඔහු සිය ෆේස්බුක් පිටුව ඔස්සේ මෙලෙස සටහනක් යොදා තිබුණා.

"ලිමිනි සහ මගේ පළමු විවාහ සංවත්සරය දිනය වු අද පුත් රුවනක් මෙලොව එළිය දැකීම තරම් ආශීර්වාදයක් තවත් නොමැත. මාගේ ආදරණීය බිරිද ලිමිණි සහ ආදරණීය පුතු නිරෝගීව හා සතුටෙන් සිටින අතර ජිවිතයේ මෙම සන්ධිස්ථාන දෙකම වෙනුවෙන් සුබපැතු සැමට අප තිදෙනාම ස්තූතිවන්ත වනවා."

 

 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here