Tuesday, December 1, 2020

General line - 0115112241

පැරණිම භාෂාව ගැන කියූ විග්නේෂ්වරන්ට මහාචාර්යවරයෙකුගෙන් ශාස්ත‍්‍රීය පිළිතුරක්

996Views


දෙමළ භාෂාව මෙරට පැරණිතම භාෂාව බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී. වී. විග්නේෂ්වරන් පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප‍්‍රකාශය පදනම් විරහිත ප‍්‍රකාශයක් බව පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ඊයේ (14) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ට‍්‍රි වැඩසටහනේදී ඔහු මෙම අදහස් පළ කළා.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here