Friday, April 26, 2024

General line - 0115112241

පැරණිම භාෂාව ගැන කියූ විග්නේෂ්වරන්ට මහාචාර්යවරයෙකුගෙන් ශාස්ත‍්‍රීය පිළිතුරක්



දෙමළ භාෂාව මෙරට පැරණිතම භාෂාව බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී. වී. විග්නේෂ්වරන් පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප‍්‍රකාශය පදනම් විරහිත ප‍්‍රකාශයක් බව පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ඊයේ (14) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ට‍්‍රි වැඩසටහනේදී ඔහු මෙම අදහස් පළ කළා.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)