Thursday, September 24, 2020

General line - 0115112241

හරීන් ප්‍රනාන්දු පාස්කු කොමිසමට පැමිණෙයි

1170Views


 


 

 

 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබෙනවා. 

ඒ, පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහායි. 

ඒ අනුව මන්තී‍්‍රවරයා මේවනවිටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. තවත් පාර්ශව කිහිපයක් එම කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නා. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here