Thursday, March 28, 2024

General line - 0115112241

හරීන් ප්‍රනාන්දු පාස්කු කොමිසමට පැමිණෙයි




පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබෙනවා. 

ඒ, පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහායි. 

ඒ අනුව මන්තී‍්‍රවරයා මේවනවිටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. තවත් පාර්ශව කිහිපයක් එම කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නා.