Friday, March 29, 2024

General line - 0115112241

ආනයන ගැන අලුත් තීරණ




ආනයන විධිමත් කිරීම සඳහා ආනයනික භාණ්ඩ කාණ්ඩ 03කට වර්ගීකරණය කිරීමට ඊයේ (16) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දේශීයව වගා කළ හැකි හෝ නිෂ්පාදනය කළ හැකි අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ, වෙළඳ භාණ්ඩ සහ මෝටර් වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවනු ඇති.

(එම සම්පූර්ණ විස්තර පහතින්)