Saturday, April 20, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය පිළිබඳ කතෝලික සභාව දැන සිටින්න ඇති - හරීන් ප්‍රනාන්දු




පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික සභාව දැනුවත්ව සිටින්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර හරීන් ප‍්‍රනාන්දු, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ ප‍්‍රකාශ කළා. 

ඒ, ඔහු එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට ඊයේ පැමිණි අවස්ථාවේදීයි. 

මේ, සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු.