Thursday, April 25, 2024

General line - 0115112241

රැකියා කළ හැකි අවම වයස වෙනස් වෙයි




වයස අවුරුදු 18ට අඩු තැනැත්තන් දරුවන් සේ සලකා ඔවුන් විසින් සිදුකරනු ලබන වැරදිවලදී අධිකරණ කි‍්‍රයාමාර්ග ගෙන, රක්ෂිත බන්ධනාගාරගත කරනවා වෙනුවට පුනරුත්තාපනය සඳහා යොමු කිරීමට කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ. 

මේ අතර රැකියා සඳහා බඳවා ගැනීමේ අවම වයස ලෙස පැවැති අවුරුදු 15, අවුරුදු 16 දක්වා වසරකින් ඉහළ දැමීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.