Tuesday, April 23, 2024

General line - 0115112241

අධි සුඛෝපභෝගී බස් තවදුරටත් මගීන් පීඩාවට පත් කරයි (VIDEO)




මීගමුවේ සිට කටුනායක අධිවේගී මාර්ගය හරහා කොළඹ බලා ධාවනය වන අධි සුඛෝපභෝගී බස් රථ, මගීන්ගෙන් මුදල් අය කර ගෙන ඒ සඳහා නියමිත ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් නොකරන බවට මගීන් චෝදනා කරනවා.

ඇතැම්  සුඛෝපභෝගී බස් රථ ආසන ගණන ඉක්මවා මගීන් නංවා ගන්නා බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.