Saturday, April 20, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මේවනවිට මෙරටදී සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් ගණන 3,060 ක්.

මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 3,276 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 203 දෙනෙකු පමණයි.