Thursday, April 25, 2024

General line - 0115112241

වැසි නොතකා පොත් ප්‍රදර්ශනය නරඹන්න විශාල පිරිසක් පැමිණෙයි




22 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ දෙවන දිනය වන අද, පැවති වැසි තත්ත්වයද නොතකමින් බොහෝ පිරිසක් මේ වනවිටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයට පැමිණ සිටිනවා. එහි නවතම තොරතුරු දැන ගැනීම සදහා අප දැන් සම්බන්ධ කර ගන්නවා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ රැදී සිටින නෙත් විශේෂ නියෝජිත 

මෙවර ද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. ප‍්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් එෆ් එම් විශේෂ කුටිය වෙත පැමිණි පාඨකයින් අද දිනයේද පරිසර දිවුරුමට අත්සන් තබනු දක්නට ලැබුණා. දුෂ්කර පාසල් සඳහා පොත් පරිත්‍යාග කිරීමට ද පාඨක ඔබට එහිදී අවස්ථාව උදාකර දී තිබෙනවා. එලෙස පැමිණි ජනතාව නෙත් නිවුස් වෙත පල කලේ මෙවන් අදහසක්.