Tuesday, October 20, 2020

General line - 0115112241

ප‍්‍රහාරයකට සැලසුම් කළ අල්කයිඩා 9 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

1626Views


 


ත‍්‍රස්ත ප‍්‍රහාරයකට සැලසුම් කර සිටි අල්කයිඩා සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් නව දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පවසන්නේ බටහිර බෙංගාලයේ සහ කේරළ යන ප‍්‍රාන්තවල වැදගත් ස්ථාන ඉලක්ක කර ගනිමින් ඔවුන් ප‍්‍රහාර  එල්ල කිරීමට සැලසුම් කර තිබු බවයි. සැකකරුවන්ගෙන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බටහිර බෙංගාල ප‍්‍රදේශයේදීයි. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here