Thursday, April 25, 2024

General line - 0115112241

කෝප් කමිටු සභාපතිධූරය මහාචාර්යවරයෙකුට




කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය චරිත හේරත් තේරී පත්ව තිබෙනවා. ඒ, එම කමිටුව අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි. 

එහිදී කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා මහාචාර්ය චරිත හේරත්ගේ නම යෝජනා වී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර විසින් එය ස්ථිර කර තිබෙනවා.