Tuesday, April 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ වාසිදායකම Couple Plan එක හඳුන්වා දෙයි




ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ශ්‍රී ලංකාවේ වාසිදායකතම Couple Plan එක වන ‘Couple Blaster’ මොබයිල් plan එක හඳුන්වාදෙන ලදි.

මෙම නව plan එක සියලුම Dialog මොබයිල් පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට මසකට රු 123 කට  (බදු ඇතුළත්ව) ලබාගත හැක.

මෙහි විශේෂතම වාසිය වනුයේ එක් අයෙක් plan එක Activate කර අනෙක් අංකය රෙජිස්ර් කිරීමෙන් දෙදෙනාටම දෙදෙනා අතර UNLIMITED CALLS සහ SMS හිමිවීමය.

(වැඩි විස්තර පහතින්)