Friday, March 29, 2024

General line - 0115112241

රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අගමැතිට පිළිගන්වයි




මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් විසින් රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අද (24) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වනු ලැබුවා.

අගමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා අතර මෙම හමුව විජේරාම ,මාවතේ පිහිටි අගමැතිවරයාගේ නිල නිවසේදී පවතී අතර රටේ ආර්ථික තත්ත්වය සහ අනාගත සංවර්ධන කටයුතුවලට අදාළව සුහද කතා බහකද නිරතවූ බවයි අගමැතිවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කර සිටියේ.