Thursday, April 25, 2024

General line - 0115112241

වන සතුන් ද බය කරමින් යාල ගිහින් පාටි දැමූ රාජ්‍ය ඇමති




වනසතුන්ටත් බලපෑම් ඇති වන ආකාරයෙන් යාල වනෝද්‍යානයේ සාදයක් පවත්වා ඇති රාජ්‍ය අමාත්‍යවරයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වුණා.

ඒ පිළිබඳ මෙන්ම ගෙවීගිය සතියේ දේශපාලන කරළියේ සැගවුණු තවත් කතා ඇතුළත් 'කණින් කොනින්' විශේෂාංගය පහතින් දැක්වෙයි.