Wednesday, October 28, 2020

General line - 0115112241

වන සතුන් ද බය කරමින් යාල ගිහින් පාටි දැමූ රාජ්‍ය ඇමති

7910Views


 


වනසතුන්ටත් බලපෑම් ඇති වන ආකාරයෙන් යාල වනෝද්‍යානයේ සාදයක් පවත්වා ඇති රාජ්‍ය අමාත්‍යවරයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වුණා.

ඒ පිළිබඳ මෙන්ම ගෙවීගිය සතියේ දේශපාලන කරළියේ සැගවුණු තවත් කතා ඇතුළත් 'කණින් කොනින්' විශේෂාංගය පහතින් දැක්වෙයි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here