Friday, March 29, 2024

General line - 0115112241

සායනික අපද්‍රව්‍ය බහාලුම් 21ක් යළි එංගලන්තය බලා ගිහින්




නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ සායනික අපද්‍රව්‍ය සහ කසල අඩංගු බහාලූම් 263 න් බහාලූම් 21 ක් මේ වනවිට එංගලන්තය වෙත ප‍්‍රති නැව්ගත කර ඇති බව ශ‍්‍රී ලංකා රේගුව පවසනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න කියා සිටියේ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුත්තක්ද පවතින බවයි. ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත මෙලෙස බහලුම් 21ක් ප‍්‍රති නැව්ගත කිරීමට කටයුතු කළ බවද සඳහන් කළා.