Friday, March 29, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙකු සුවය ලබයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 22 දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියා. 

ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මේවනවිට මෙරටදී සුවය ලබා ඇති පුද්ගලයින් ගණන 3,208 ක්. 

මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 3, 349 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 128 දෙනෙකු පමණයි.