Friday, October 23, 2020

General line - 0115112241

තවත් ශී‍්‍ර ලාංකිකයින් 314 ක් දිවයිනට

ටී කේ ජී කපිල

711Views


 


ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 03 ක රැදී සිටි තවත් ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ජර්මනිය සහ කටාර් රාජ්‍ය සිට ශී‍්‍ර ලාංකිකයින් 314 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මොවුන් සියලූ දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායනය සදහා යොමු කර තිබෙනවා. 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here