Thursday, April 25, 2024

General line - 0115112241

තවත් ශී‍්‍ර ලාංකිකයින් 314 ක් දිවයිනට

ටී කේ ජී කපිල




ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 03 ක රැදී සිටි තවත් ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ජර්මනිය සහ කටාර් රාජ්‍ය සිට ශී‍්‍ර ලාංකිකයින් 314 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මොවුන් සියලූ දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායනය සදහා යොමු කර තිබෙනවා.