Saturday, April 20, 2024

General line - 0115112241

ජාතික ක්‍රීඩා උළලේදී ආසාධාරණයක් වූ බවට පුත්තලම කණ්ඩායමෙන් චෝදනාවක් 




46 වන ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ වයඹ පළාත් කබඩි තේරීම් තරගාවලියේදී තමන්ට අසාධාරණයක් වූ බව පුත්තලම දිස්ත‍්‍රීක් කබඩි කණ්ඩායම චෝදනා කරනවා. හලාවත වෙරල තීරයේ පැවති මෙම තරගාවලියේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් කණ්ඩායම් 6ක් එක්ව සිටි බවටයි ඔවුන් චෝදනා කළේ. පුත්තලම කබඩි ක‍්‍රීඩිකාවන් එහිදී පුවරු අතැතිව තරග පැවැත්වෙන ස්ථානයේද විරෝධාවක නිරත වුණා.

මේ එම තරගාවලියේදී තමන්ට වූ ආසාධාරණය පිළිබද නෙත් ස්පෝරට්ස්මන් වෙත කරුණු පැහැදිලි කළ පුත්තලම දිස්ත‍්‍රීක් කබඩි කණ්ඩායමේ නායක ඩබ්ලිව ඒ ආර් එස්   විජේසිංහ.

මේ පිළිබදව සොයා බලා පරීක්ෂණයක් සිදු කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍යවරයාගෙන් මෙහිදී ඉල්ලීමක්ද කෙරුණා.