Friday, April 19, 2024

General line - 0115112241

නාවික හමුදාවේ දෙදෙනෙකුටත් කොරෝනා




නාවික හමුදා සාමාජිකයින් දෙදෙනකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

මෙම නාවික හමුදා සාමාජිකයින් දෙදෙනා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත්තේ කන්කසන්තුරේ ප්‍රදේශයේදී සිදුකළ PCR පරීක්ෂණයකදීය.

මෙම නාවික හමුදා සාමාජිකයින් දෙදෙනා නිවාඩු ගොස් පැමිණ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක් තුළ නිරෝධායනය වෙමින් සිටි අයවළුන් බවයි වාර්තා වන්නේ.