Thursday, March 28, 2024

General line - 0115112241

බදුර්දීන් ආරක්ෂා කරන බවට විපක්ෂය එල්ල කරන චෝදනා ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කරයි

හේරත් ඒකනායක / ශානිකා ලක්මාලි 




හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්ට රැකවරණය දෙන බවට ආණ්ඩුවට එල්ල වන චෝදනා ප‍්‍රතික්ශේප කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

කිසිදු හේතුවක් මත රිෂාඞ් බදුර්දීන්ගේ සහය ආණ්ඩුවට අවශ්‍ය නොවන බවයි ගම්පොල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙතක අදහස් දක්වමින් අමාත්‍ය මහින්දානන්නද අලූත්ගමගේ කියා සිටියේ.