Saturday, October 24, 2020

General line - 0115112241

විජේදාසගේ ආරක්ෂාව අඩු කෙරේ

8348Views


 


පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්ෂට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කර තිබෙනවා. මීට පෙර මන්තී‍්‍රවරයාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 05 දෙනෙකු යොදවා තිබූ අතර ඉන් දෙදෙනෙකු ඉවත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here