Tuesday, April 23, 2024

General line - 0115112241

විජේදාසගේ ආරක්ෂාව අඩු කෙරේ




පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්ෂට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කර තිබෙනවා. මීට පෙර මන්තී‍්‍රවරයාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 05 දෙනෙකු යොදවා තිබූ අතර ඉන් දෙදෙනෙකු ඉවත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.