Friday, April 19, 2024

General line - 0115112241

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මහජනතාවට දැනුම් දීමක් 




මහජනතාවට තැපෑල, දුරකථන සහ විද්‍යුත් තැපෑල මගින් ජනාධිපති කාර්යාලය වෙත සම්බන්ධ වීමට අවස්ථාව උදා කර දී තිබෙනවා. කෝවිඞ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව මහජනාතාවට ජනාධිපති කාර්යාලය වෙත පැමිණිමේදී සිදු විය හැකි අපහසුතා අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ජනාධිපති මහජන සම්බන්ධතා අංශයේ 011 4 354 550 සහ 011 2 354 550 යන දුරකථන අංක මගින්  ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැකියි.

මීට අමතරව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුස්ඞ්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදලට සම්බන්ධ විය හැකි දුරකථන අංක හා විද්‍යුත් ලිපිනයන් පහතින් දැක්වේ.