Friday, March 29, 2024

General line - 0115112241

බ‍්‍රැන්ඩික්ස් පොකුරේ මුල සොයන්න විමර්ෂණ තවදුරටත්




මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර ආරම්භ වූයේ කෙසේදැයි තහවුරු කර ගැනීම සඳහ විමර්ෂණ කිහිපයක් කි‍්‍රයාත්මක බව කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එම එක් විමර්ෂණයක් පොලිසිය මගින් කි‍්‍රයාත්මක කරන බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ යුද  හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.