Friday, October 23, 2020

General line - 0115112241

වරායේ කොටසක් වසා දැමූ බව කියන පුවත අසත්‍යයක්

538Views


 


කොළඹ වරායේ කොටසක් වසා දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක් වූ වරාය අධිකාරියේ සභාපති විශ‍්‍රාමික ජෙනරාල් දයා රත්නායක.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here