Friday, March 29, 2024

General line - 0115112241

වරායේ කොටසක් වසා දැමූ බව කියන පුවත අසත්‍යයක්




කොළඹ වරායේ කොටසක් වසා දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක් වූ වරාය අධිකාරියේ සභාපති විශ‍්‍රාමික ජෙනරාල් දයා රත්නායක.