Friday, December 4, 2020

General line - 0115112241

යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වලින් ලැබෙන පහසුකම් ගැන උසස් පෙළ සිසුන්ගෙන් පැසසුම්

1176Views


 


ති‍්‍රවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින තමන්ට ති‍්‍රවිද හමුදාව විසින් ඉහළ සත්කාරයක් ලබාදෙන බව නිරෝධායනයට යොමුව සිටින පිරිස් පවසනවා. නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිට මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ද පැවසුවේ තමන්ට ලබාදෙන පහසුකම් ඉහළ බවයි. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here