Thursday, April 25, 2024

General line - 0115112241

යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වලින් ලැබෙන පහසුකම් ගැන උසස් පෙළ සිසුන්ගෙන් පැසසුම්




ති‍්‍රවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින තමන්ට ති‍්‍රවිද හමුදාව විසින් ඉහළ සත්කාරයක් ලබාදෙන බව නිරෝධායනයට යොමුව සිටින පිරිස් පවසනවා. නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිට මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ද පැවසුවේ තමන්ට ලබාදෙන පහසුකම් ඉහළ බවයි.