Friday, April 26, 2024

General line - 0115112241

නිරෝධායන ඇඳිරි නිතිය දැමු ප්‍රදේශවල හෙට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් විවෘත කෙරේ




මේ අතර නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් බලප‍්‍රදේශ 19 තුළ පිහිටි සියලූ ආහාර ද්‍රව්‍ය අලෙවිසැල්, වෙළඳසැල් සහ ඖෂධ සැල් හෙට දිනයේදී විවෘත කෙරෙනවා.

කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ හෙට පෙරවරු 08 සිට රාති‍්‍ර 10 දක්වා එම වෙළඳසැල් හා ඖෂධසැල් විවෘත කිරීමට අවසර හිමිවන බවයි.