Friday, December 4, 2020

General line - 0115112241

රිෂාඞ් සහ හකීම් ගැනත් තීරණයක් ගත යුතු බව හර්ෂ කියයි

1091Views


 


රිෂාඞ් බදුර්දීන් සහ රාවුෆ් හකීම් යන මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් ද සිය පක්ෂය තීරණයක් ගත යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

තම පක්ෂවල නියෝජිතයින් 20 වන සංශෝධනයට පක්ෂව ඡුන්දය ලබාදීම සම්බන්ධයෙන් පක්ෂයේ නායකවරුන් ලෙස ඔවුන්  දෙදෙනා ද වගකිව යුතු බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය 
හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.


 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here