Friday, March 29, 2024

General line - 0115112241

රිෂාඞ් සහ හකීම් ගැනත් තීරණයක් ගත යුතු බව හර්ෂ කියයි




රිෂාඞ් බදුර්දීන් සහ රාවුෆ් හකීම් යන මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් ද සිය පක්ෂය තීරණයක් ගත යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

තම පක්ෂවල නියෝජිතයින් 20 වන සංශෝධනයට පක්ෂව ඡුන්දය ලබාදීම සම්බන්ධයෙන් පක්ෂයේ නායකවරුන් ලෙස ඔවුන්  දෙදෙනා ද වගකිව යුතු බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය 
හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.