Thursday, April 18, 2024

General line - 0115112241

ගොතටුව සහ මුල්ලේරියාවට ඇඳිරි නිතිය පැනවේ 




කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයන්ට අද පස්වරු 7.00 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.