Thursday, March 28, 2024

General line - 0115112241

දැඩි රැකවල් මැද ජනමතයට ඉඩ




තායිලන්තය සඳහා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳ වන ජනමත විචාරණය අද (07) පැවැත්වෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ දැඩි හමුදා රැකවල් මධ්‍යයේ මෙම ජනමත විචාරණය පැවැත්වෙනු ඇති බවයි.

තායිලන්තය තුළ යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිිරීමටයි තීරණය කෙරුණේ.

_90669943_mediaitem90669283 _90669945_mediaitem90669944 _90669948_mediaitem90669947 _90700351_mediaitem90700350