Friday, April 26, 2024

General line - 0115112241

දුම්රිය නැතත් බස් රථ ධාවනයේ 




අද සහ හෙට දුම්රිය ධාවනය නොවුනද සාමාන්‍ය පරිදි බස් රථ ධාවනයට කෙරෙන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඒ එච් පණ්ඩුක ස්වර්ණ හංස නෙත් නිවුස් වෙත කියා සිටියේ මගී අවශ්‍යතාවන්ට අනුව අධීවේගී මාර්ගවලද බස් රථ ධාවනයට එක් කර ඇති බවයි.

මගී අවශ්‍යතා පරිදි බස් රථ ධාවනයට යොදවන බව පෞද්ගලික බස් සංගම්ද නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියා. කෙසේවෙතත් හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල කිසිදු බස්රථයක් නතර කිරීමට අවසර හිමි නොවන බවයි පොලිසිය සඳහන් කළේ.