Thursday, April 25, 2024

General line - 0115112241

සතොස කොල්ලකයි (PHOTOS)




අකුරැස්ස නගරයේ පිහිටි සතොස වෙළද සැළ ඊයේ (06) රාති‍්‍රයේ සොරුන් විසින් බිඳ තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වෙළද සැළේ ජනේලයක් බිඳ සොරුන් ඊට ඇතුළු වී ඇති බවයි.

කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය තොගයක් සොරුන් විසින් රැගෙන ගොස් තිබෙනවා. මීට දින කිහිපයකට පෙරද රාති‍්‍ර කාලයේ සොර කල්ලියක් මෙම සතොස වෙළදසැළ බිඳ ඊට ඇතුළුවීමට උත්සාහ දරණ අයුරු සී.සී.ටී.වී කැමරා දර්ශනවල සටහන් වී තිබුණා.

වෙළද සැළේ පාලන අධිකාරිය ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක්ද කර තිබුණා.

sathosa www.nethnews.lk0001 sathosa www.nethnews.lk0002 sathosa www.nethnews.lk0003 sathosa www.nethnews.lk0004 sathosa www.nethnews.lk0005 sathosa www.nethnews.lk0006