Saturday, April 20, 2024

General line - 0115112241

කොවිඩ් මරණ 09ක් වාර්තා වෙයි : සමස්ථ මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළට




නව කොරෝනා වෛරසය ආසාදනය වූ මරණ 09ක් අද දිනයේදී වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වාර්තා කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් ඇත.