Wednesday, December 2, 2020

General line - 0115112241

කොවිඩ් මරණ 09ක් වාර්තා වෙයි : සමස්ථ මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළට

4559Views


 


නව කොරෝනා වෛරසය ආසාදනය වූ මරණ 09ක් අද දිනයේදී වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වාර්තා කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here