Friday, December 4, 2020

General line - 0115112241

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය රනිල්ටම

1875Views


 


එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරය සඳහා හිටපු ආග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.

ඒ පිළිබඳ අවසන් තීරණය හෙට දිනයේදී ගන්නා බවයි නියෝජ්‍ය නායකවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here