Friday, March 29, 2024

General line - 0115112241

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය රනිල්ටම




එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරය සඳහා හිටපු ආග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.

ඒ පිළිබඳ අවසන් තීරණය හෙට දිනයේදී ගන්නා බවයි නියෝජ්‍ය නායකවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ.