Friday, March 29, 2024

General line - 0115112241

කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති අභාවප්‍රාප්ත වෙයි 




හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා  අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව රෝහල් ගත කළ බවයි.