Friday, April 19, 2024

General line - 0115112241

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සරත් වීරසේකර දිවුරුම් දෙයි




මහජන ආරක්ෂක ආමාත්‍යවරයා වශයෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මේ අතර රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් චමල් රාජපක්ෂ ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.