Friday, April 19, 2024

General line - 0115112241

සමෘද්ධි අරමුදලේ වියදම් ගැන මැති සබයේදී වාදයක්




සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදලේ මුදල් අවිධිමත් ලෙස ගනුදෙණු සඳහා යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් මෙන්ම විගණනයක් ද සිදු කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඒ, අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන ප‍්‍රශ්න වාරයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජගත් කුමාර යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්. 

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ එම ප‍්‍රශ්නයට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි. 

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද එම සංවාදයට එක්වුණේ මෙලෙසයි.