Thursday, April 25, 2024

General line - 0115112241

තවත් ශී‍්‍ර ලාංකිකයින් 277 දෙනෙකු දිවයිනට

ටී කේ ජී කපිල




මෙරටට පැමිණීමට නොහැකිව තවත් රටවල් 03ක රැුදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 277 දෙනෙකු අද අලූයම දිවයිනට පැමිණ තිබෙනවා. එම පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, කටාර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ සිට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

ඔවුන් පී සී ආර් පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායනය සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබෙනවා.