Tuesday, April 23, 2024

General line - 0115112241

පාසල් ඇරඹියත් කි‍්‍රඩා කටයුතු තවදුරටත් සිදු නොකරන බව අධ්‍යාපන ඇමති කියයි  




පාසල් සිසුන් සහභාගී වන ක‍්‍රීඩා තරග සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාර අද පාර්ලිමේන්තුවේදී විමසා සිටියා. ඊට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මෙලෙස අදහස් දැක්වූවා.

මේ අතර ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් පිරිසක් වැඩබලන සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් කිරීම අවලංගු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කළා. ඊඨ මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙලෙස පිළිතුරු ලබා දුන්නා.