Friday, March 29, 2024

General line - 0115112241

නිවෙස් තුල කොරෝනා මරණ වලක්වන්න නව වැඩපිළිවෙලක්




කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් නිවසේදී මියයාම වළක්වා ගැනීම සදහා විශේෂ වැඩපිලිවෙලක් කි‍්‍රයාත්මක කරන බව යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ යටතේ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවලට වෛiවරුන් කිහිප දෙනෙකු ද යොමුකරන බවයි යුද හමුදාපතිවරයා කියාසිටියේ.

මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවල හුදෙකලා කර ඇති ප‍්‍රදේශ තවදුරටත් එලෙසම පවත්වාගෙන යන්නේ ද සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා බවයි යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සදහන් කළේ.